ආණ්ඩුවේ ප්‍රබලයෙක් එක්ක ඩීල් එකක් දාලා කෝටිපති ව්‍යාපාරිකයකුට මත්පැන් බලපත්‍රයක් අරන් දුන් තරුණ මන්ත්‍රී!
තරුණ මන්ත්‍රීවරයකු ආණ්ඩුවේ ඉහළම ප්‍රබලයකු සමග සාකච්ඡා කොට කෝටිපති ව්‍යාපාරිකයකු හට මත්පැන් නිෂ්පාදනය කිරීම සදහා බලපත්‍රයක් ලබා දී ඇති බව වාර්තා වේ.
මීට මාස කිහිපයකට පෙර මෙම සාකච්ඡා ආරම්භ වී ඇති අතර අලුත් අවුරුද්දට පෙර සාකච්ඡා සාර්ථක වී අදාළ බලපත්‍රය ලබා දීමට මෙම තරුණ මන්ත්‍රීවරයාට හැකියාව ලැබී ඇති බව දැනගන්නට ඇත.
ඊට ස්තූතිය පළ කිරීම සදහා මෙම තරුණ මන්ත්‍රීවරයා පසුගිය අලුත් අවුරුදු සමයේ නුවරඑළි ප්‍රදේශයට ගොස් මෙම දේශපාලන ප්‍රබලයා හමුවී ඇති බවද පැවසේ.
මේ තරුණ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් ඉදිරියේදී හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

- mawratanews
ආණ්ඩුවේ ප්‍රබලයෙක් එක්ක ඩීල් එකක් දාලා කෝටිපති ව්‍යාපාරිකයකුට මත්පැන් බලපත්‍රයක් අරන් දුන් තරුණ මන්ත්‍රී!
2023-04-22T17:00:00+05:30
Lanka Hot News