හතරවටෙන් ආ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! අලුත් ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමයි!
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, විපක්ෂය සහ නීතීඥයින් කළ ඉල්ලීම් සලකා බලා එම තීරණය ගත් බවයි.
අදාළ පනත් කෙටුම්පත අධ්‍යනය කර, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට අවශ්‍ය බව විපක්ෂය සහ නීතිඥයින් ඉල්ලීම් කර ඇතැයි, අමාත්‍යවරයා පැවසී ය.
ඔහු සඳහන් කළේ, අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු දිනක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරන බවයි.
හතරවටෙන් ආ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුව අඩියක් පස්සට ගනී! අලුත් ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමයි!
2023-04-06T11:57:00+05:30
Lanka Hot News