රාජ්‍ය ඇමැති ඩී.වී. චානකගේ තාත්තා ඩී.වී. උපුල්ට ධීවර සංස්ථාවේ සභාපතිකම!
ඩී.වී. උපුල් මහතා හට ධීවර සංස්ථාවේ සභාපති ධූරය ලබා දීමට ධීවර අමාත්‍යවරයා කටයුතු කොට ඇත.
ඊට අදාළ ලිපිය අද දිනයේදී අමාත්‍යංශයේදී බාරදීමට අමාත්‍යවරයා කටයුතු කොට තිබේ.
එම අවස්ථාවට උපුල් පවුලේ සියලු දෙනා සහභාගී වී සිටියහ.
ඊට අදාළ ලිපිය අද දිනයේදී අමාත්‍යංශයේදී බාරදීමට අමාත්‍යවරයා කටයුතු කොට තිබේ.
එම අවස්ථාවට උපුල් පවුලේ සියලු දෙනා සහභාගී වී සිටියහ.
රාජ්‍ය ඇමැති ඩී.වී. චානකගේ තාත්තා ඩී.වී. උපුල්ට ධීවර සංස්ථාවේ සභාපතිකම!
2023-04-06T14:13:00+05:30
Lanka Hot News