එහෙට මෙහෙට පනින ෆවුසිව සජබෙන් එළියට දාන්න පළමු පියවර ගනී!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යෝජනාවට එම යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ පත් කළ පාර්ලිමේන්තු එච් එම් ෆවුසි මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇත.
මෙම යෝජනාව දින තුනක් විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ(28) සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණ.
ඡන්දය විමසන අවස්ථාවේදී ඒ එච් එම් ෆවුසි මහතා හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ.
මෙම යෝජනාව දින තුනක් විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ(28) සවස ඒ පිළිබඳ ඡන්ද විමසීම පැවැත්විණ.
ඡන්දය විමසන අවස්ථාවේදී ඒ එච් එම් ෆවුසි මහතා හැර සමගි ජන බලවේගයේ සෙසු සියලු මන්ත්‍රීවරු සභා ගර්භයේ නොසිටියහ.
එහෙට මෙහෙට පනින ෆවුසිව සජබෙන් එළියට දාන්න පළමු පියවර ගනී!
2023-04-30T08:53:00+05:30
Lanka Hot News