තත්ත්වය භයානකයි! ලංකාවට ආසන්නයේ අලුත් භූ තලයක් නිර්මාණය වෙලා! නිතරම භූමිකම්පා සිද්ධ වෙන්න පුලුවන්! කවදාවත් නොවුණු විදිහට ගිය මාස 4ට කම්පන 9ක් වුණා!
ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000 ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. එම්. ජේ. ඒ. අජිත් ප්‍රේමා මහතා පවසයි.
අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ එම අවදානම නිසා දැන් ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙහිදි සඳහන් කළේ,වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 09 ක් වාර්තා වී ඇති බවයි.
එම කාර්යාංශය සඳහන් කළේ මාස 04 ක් වැනි කාලයක් තුළ මෙවැනි භු චලන 09 මෙරටින් වාර්තා වූයේ පළමු වරට බවයි.
ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදුවිය.
අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ එම අවදානම නිසා දැන් ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙහිදි සඳහන් කළේ,වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ආශ්‍රිතව භූ චලන 09 ක් වාර්තා වී ඇති බවයි.
එම කාර්යාංශය සඳහන් කළේ මාස 04 ක් වැනි කාලයක් තුළ මෙවැනි භු චලන 09 මෙරටින් වාර්තා වූයේ පළමු වරට බවයි.
ඉන් භූ චලන බහුතරයක් රට අභ්‍යන්තරයේ සිදුව ඇති අතර සෙසු භූ චලන මෙරට මුහුදු තීරයේ සිදුවිය.
තත්ත්වය භයානකයි! ලංකාවට ආසන්නයේ අලුත් භූ තලයක් නිර්මාණය වෙලා! නිතරම භූමිකම්පා සිද්ධ වෙන්න පුලුවන්! කවදාවත් නොවුණු විදිහට ගිය මාස 4ට කම්පන 9ක් වුණා!
2023-04-26T18:52:00+05:30
Lanka Hot News