ICC ශ‍්‍රී ලංකා ක්රිකට් සාමාජිකත්වය තහනම් කරන්න යයි
ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිල විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමට බොහෝ ඉඩ ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට හේතු වී ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ල වීමය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ සම්බන්ධයෙන් අද දිනයේ කරුණු විමසා ඇති අතර සාමාජිකත්වය තහනම් නොකරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය එහිදී ඉල්ලා ඇති බවද දැනගන්නට තිබේ.
ඉදිරි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට බොහෝ ඉඩ ඇති බවත් එසේ වුවහොත් ඉදිරි ජාත්‍යන්තර තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමට ඉඩ ඇත.
ඊට හේතු වී ඇත්තේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් එල්ල වීමය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ සම්බන්ධයෙන් අද දිනයේ කරුණු විමසා ඇති අතර සාමාජිකත්වය තහනම් නොකරන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය එහිදී ඉල්ලා ඇති බවද දැනගන්නට තිබේ.
ඉදිරි ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්රිකට් සාමාජිකත්වය අත්හිටුවීමට බොහෝ ඉඩ ඇති බවත් එසේ වුවහොත් ඉදිරි ජාත්‍යන්තර තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වීමට ඉඩ ඇත.
ICC ශ්රී ලංකා ක්රිකට් සාමාජිකත්වය තහනම් කරන්න යයි
2023-04-26T16:12:00+05:30
Lanka Hot News