කොළඹ දිසා අධිකරණය විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දර්ශන හඳුන්ගොඩ මහතාට එරෙහිව වාරණ නියෝග දෙකක් අද දිනයේ නිකුත් කර ඇත.
ඒ අතිරේක සොලිසිටර් ජනරාල් වරයකුට හා රජයේ ජ්‍යේෂ්ඨ නීතිඥවරියකට අපහාසාත්මක වන ආකාරයේ වීඩියෝ යූ ටියුබ් හරහා විකාශය කිරීම වළක්වමිනි.
එස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ වන්දි නඩුව පිලිබදව ප්‍රචාරය කිරීමද තහනම් කර ඇත.
අසත්‍ය කරුණු මගින් සිදු වූ අපහාසයට රුපියල් බිලියනයක හා රුපියල් මිලියන 500 බැගින් වන්දි අය කර දෙන්නැයිද පැමිණිලිකරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.