පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ජාත්‍යන්තරයට යන්න සෝභිත හිමි කාදිනල් හිමිට ආරාධනා කරයි (VIDEO)
පාස්කු වින්දිතයන්ට ධරමද්වීපය කියන මේ රටේ සාධාරණය ඉෂ්ඨ වන්නේ නැති නම් සාධාරණය සොයා ජාත්‍යන්තරයට යාම එකම විකල්පය බව ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.
ඒ සදහා උන්වහන්සේ කාදිනල් හිමියන්ට ආරාධනා කලේ අද(21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලමින් පැවති සැමරුම් වැඩසටහනට එක්වෙමින්.
එම වීඩියෝව පහතින්,
එම වීඩියෝව පහතින්,
පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉල්ලා ජාත්‍යන්තරයට යන්න සෝභිත හිමි කාදිනල් හිමිට ආරාධනා කරයි (VIDEO)
2023-04-21T12:26:00+05:30
Lanka Hot News