IMF ඡන්දය වර්ජනය කරන්න සජබය තීන්දු කරයි! විරෝධය පා සභාගැබෙන් පිටව යාමට තීරණය කරයි!
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුම සදහා වන ඡන්දය විමසීමේ අවස්ථාව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
මීට සුලු මොහොතකට පෙර පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම පක්ෂය මෙම තීන්දුව ගෙන තිබේ.
එමෙන්ම ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටීමටද සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ ගිවිසුම සහ ඇමුණුම් පාර්ලිමේන්තුවට ලබා නොදීම මේ සදහා හේතු වී තිබේ.
මීට සුලු මොහොතකට පෙර පැවැති සජබ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී එම පක්ෂය මෙම තීන්දුව ගෙන තිබේ.
එමෙන්ම ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ නොසිටීමටද සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අදාළ ගිවිසුම සහ ඇමුණුම් පාර්ලිමේන්තුවට ලබා නොදීම මේ සදහා හේතු වී තිබේ.
IMF ඡන්දය වර්ජනය කරන්න සජබය තීන්දු කරයි! විරෝධය පා සභාගැබෙන් පිටව යාමට තීරණය කරයි!
2023-04-28T13:46:00+05:30
Lanka Hot News