නැවත සිතා බලන්න සුදානම්...අගමැතිකම ගන්න ලෑස්තියි ද?... රටේම කතාවෙන දේට මහින්ද මහනුවරදී කෙළින්ම උත්තර දෙයි (VIDEO)
අපිට මේ ආණ්ඩුවෙන් මේ රට ගොඩගන්න අපි බලාපොරොත්තු වන දේ කරගන්න බැරි නම් අපි ඒ ගැන කල්පනා කරලා බලන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පලකලේ මහනුවර දළදා මාලිගාව වැඳ පුඳා ගැනීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
'ජනතාව අයුක්තියට විරුද්ධව අවංකව නැගී සිටින්න ඕන. රටේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න පුළුවන් ඕන කෙනෙකුට අපි ඉදිරියේදී සහාය ලබා දෙනවා.' රාජපක්ෂ මහතා පැවසීය.
එම වීඩියෝව පහතින්,
නැවත සිතා බලන්න සුදානම්...අගමැතිකම ගන්න ලෑස්තියි ද?... රටේම කතාවෙන දේට මහින්ද මහනුවරදී කෙළින්ම උත්තර දෙයි (VIDEO)
2023-04-28T13:00:00+05:30
Lanka Hot News





