ගෝල්ෆේස් එකට ආපු එවුන්ට ගහලා එළවන්න කියලා මම ජනාධිපතිට කිව්වා! ගැහුවෙ නෑ! ආයෙත් ගිහින් ගහලා එළවන්න කියලා කිව්වා..! ගැහුවෙ නෑ! - SB ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)
වැලිමඩ පැවැති පොහොට්ටුවේ රැස්වීමකදී එස්.බී දිසානායක මහතා සිය කතාව පවත්වමින් සිටියදී පාක්ෂිකයකු බාධා කළ ආකාරයක් දැකගත හැකි විය.
එහිදී දිසානායක මහතා එම පාක්ෂිකයාට බැන වැදුණේ මෙසේය.
එහිදී දිසානායක මහතා එම පාක්ෂිකයාට බැන වැදුණේ මෙසේය.
ගෝල්ෆේස් එකට ආපු එවුන්ට ගහලා එළවන්න කියලා මම ජනාධිපතිට කිව්වා! ගැහුවෙ නෑ! ආයෙත් ගිහින් ගහලා එළවන්න කියලා කිව්වා..! ගැහුවෙ නෑ! - SB ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)
2023-04-08T14:59:00+05:30
Lanka Hot News