gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂයේ මන්ත‍්‍රීන් ආණ්ඩුවට එක් විය යුතු ආකාරය ජනපති කියයි

ජනාධිපතිවරයා සමඟ එක් වී ආණ්ඩුවට සහාය දීම සඳහා සමගි ජනබලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සාකච්ඡා කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

රට ඉදිරියට ගෙන යාම සඳහා සහාය දැක්වීමට සූදානම් බව ඔවුන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බවද සඳහන්ය.

මේ අතර ආණ්ඩුවට එක්වීමට කැමති විපක්ෂයේ මන්ත්‍රීවරුනට තම කණ්ඩායම් ලෙස හෝ දේශපාලන පක්ෂ සමග පැමිණෙන පැමිනිය හැකි බවත් පක්ශ නායකත්වය අකමැති නම් තනිවම ආණ්ඩුවට එක්විය හැකි බවත් ජනාධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන් දැනුම දැනුම් දී ඇති බවද එම වාර්තාව කියා සිටියි.

කෙසේ නමුත් දැනට පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරයක් නැති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමට හදිසි නොවන බවද ජනාධිපතිවරයා දන්වා ඇති බවද සඳහන්ය.

මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහාය දැක්වීමට කැමැති නම් ඔවුන් එය කළ යුත්තේ ස්වෙච්ඡාවෙන් මිස දේශපාලන බලපෑම හෝ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් නොවන බව ද ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇතැයි ඩේලි මිරර් තව දුරටත් කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka