gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණය කැදවයි... ජනාධිපති තරග වදී!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය ඉදිරිපත් වනු ඇති අතර එය ලබන වසර මුල දී පැවැත්වීමට පිළිබඳ ඉඟි පළ කර ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

තමන් ජනාධිපති අපේක්ෂක ලෙස තරග කරන බව ජනාධිපතිවරයා සුළු ජාතික දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් හමුව පැවති සාකච්ඡාවක දී දන්වා ඇත්තේ යැයි ද එහි දැක්වෙයි.

මැතිවරණ කොමිසම මහා භාණ්ඩාගාරය හා නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ලබන වසර මුලදී මැතිවරණයක් කැඳවන බව ද ඔහු දැනුම් දී ඇතැයි එම වාර්තාවේ සඳහන්ය.

පවතින ආර්ථික තත්ත්වය ඉදිරි මාසවලදී යහපත් අතට හැරෙනු ඇති බවත් ආර්ථිකය ස්ථාවර වූ පසු සියලු දේශපාලන පක්ෂ හා අනෙකුත් කණ්ඩායම් වල අදහස් විමසා මැතිවරණය කැඳවන බවත් ජනාධිපතිවරයා පවසා ඇතැයිද පුවත් වාර්තාව වැඩි දුරටත් කියා සිටියි.

Daily Mirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka