gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අලුත් අවුරුද්දෙන් පසු පොහොට්ටුවට අලුත් නායකයෙක්! ඇමතිකම් ගත් අයටත් ‌වැඩ වරදී!

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශක්තිමත් නායකයෙක් පත්කරන බවත් හිස තෙල් ගාලා නැකතට වැඩඅල්ලා නව නායකයා ප්‍රකාශයට පත්කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලලා ආණ්ඩුවේ වගකීම් දරණ අය කොවුලො වගේ මේ වන විට හැසිරෙන බවත් දෑත් ශක්තිමක් කරන්නේ යැයි කියන එම කොවුල් පැටව්න්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන කපුටු කූඩුව ඔවුන්ව රැකගත් බව අමතක වී ඇති බවත් ඒ මහතා සඳහන් කළා.

එම කොවුලන්ට බිත්තර දාන්න නැවත කපුටු කූඩුවට ඒමට සිදුවන්නේ යැයි අමතක වී ඇති බව කී ඒ මහතා පොදුජන පෙරමුණේ මතවාදය වෙනුවෙන් පමණක් ඉදිරිපත් වන පිරිසක් පමණක් මැතිවරණයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළා.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට කටයුතු කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka