අද උතුරු නැගෙනහිර දිස්ත්‍රික් අටම හිරවෙයි! කඩ වහයි! ළමයි පාසල් යන්නෙ නෑ! රජයේ සේවකයන් වැඩට එන්නෙ නෑ!
අද දින උතුරු නැගෙනහිර සියලුම දිස්ත්‍රික්කුවල හර්තාලයක් දියත් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇත.
ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව මෙසේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.
එම පක්ෂයේ ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පවසන්නේ අද දින මෙම පළාත්වල සියලුම කඩ වසන බවත්, රජයේ සේවකයන් රැකියාවට නොයන බවත්, පාසල් ළමයින් පාසල්වලට නොඑන බවත්ය.
ආණ්ඩුව ගෙන ඒමට නියමිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව මෙසේ හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට එම පක්ෂය සැලසුම් කර තිබේ.
එම පක්ෂයේ ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පවසන්නේ අද දින මෙම පළාත්වල සියලුම කඩ වසන බවත්, රජයේ සේවකයන් රැකියාවට නොයන බවත්, පාසල් ළමයින් පාසල්වලට නොඑන බවත්ය.
අද උතුරු නැගෙනහිර දිස්ත්‍රික් අටම හිරවෙයි! කඩ වහයි! ළමයි පාසල් යන්නෙ නෑ! රජයේ සේවකයන් වැඩට එන්නෙ නෑ!
2023-04-25T08:04:00+05:30
Lanka Hot News