gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහ බැංකුව ස්වාදීන කරන පනත ව්‍යවස්ථාවට අනුකූලයි... සරල බහුතරයෙන් සම්ම කල හැකියි - ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

මහ බැංකුවට අදාල පනත් කෙටුම්පතේ අඩංගු කිසිදු ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

එම පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් මේ බව කියා සිටියේය. 
කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්නුම් කර ඇති සංශෝධන කිරීමෙන් අනතුරුව සාමාන්‍ය බහුතරයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ හැකි යැයිද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිගමනය වී ඇත.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පාර්ශව ගණනාවක් අධිකරණයට ගියේ එම පනත මගින් මහබැංකුව රජයේ පාලනයෙන් තොරව ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය ලැබෙන බව කියමිනි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka