පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක රනිල් - ඇමති කංචන ප්‍රසිද්ධ මාධ්‍යකදී හෙළිකරයි (VIDEO)
ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී විකාශය වූ වැඩසටහනකදීය.
ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනී විකාශය වූ වැඩසටහනකදීය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්‍ෂක රනිල් - ඇමති කංචන ප්‍රසිද්ධ මාධ්‍යකදී හෙළිකරයි (VIDEO)
2023-04-04T12:05:00+05:30
Lanka Hot News