X-press perl වන්දිය ගසාකෑම පසුපස රාජපක්ෂලා... මිලියන ගණන් ඔවුන්ගේ ගිණුම්වලට... සහය දුන් අයට ඩුබායි නිවාස…(VIDEO)
X-press perl නෞකා අනතුර වන්දිය ගසාකෑම පසුපස රාජපක්ෂලා සිටින බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා සඳහන් කරයි.
එම ගනුදෙනු යටගහන්න සහයෝගය තිදෙනෙකුට නැව් සමාගම් විසින් ඩුබායිහි නිවාස ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
අලාත නෞකා අනරතු සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි ලංකාවේ තිබියදී සිංගප්පූරුවේ නඩු දැමීමෙන් එම නඩුව ප්‍රතික්ෂේප වනු ඇති බවත් හෙතෙම තව දුරටත් එහිදී කියා සිටියේය.
X-press perl වන්දිය ගසාකෑම පසුපස රාජපක්ෂලා... මිලියන ගණන් ඔවුන්ගේ ගිණුම්වලට... සහය දුන් අයට ඩුබායි නිවාස…(VIDEO)
2023-04-10T07:11:00+05:30
Lanka Hot News