රනිල් වික්‍රමසිංහ මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට හෙට දිනයේ එක් වී ආණ්ඩු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉඩකඩ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවටත් දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසත් පත් කරන ලද්දේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විසින් බවද ඔහු පැවසීය.
එනිසා ඕනෑම අයෙකුට ආණ්ඩුවට එක්විය හැකි බවත් ආණ්ඩුවට පැමිණ සහාය දැක්විය හැකි බවත් රනිල් විකුමසිංහ මහතාත් සජිත් වික්‍රමසිංහ මහතාත් එක්වීමට සූදානම් නම් ඒ සඳහා ද අවස්ථාව ඇතැයිද හෙතෙම කියා සිටියේය.
නමුත් පොදු ජන පෙරමුණ දෙස ඉදිරි මැතිවරණ ජය ගැනීමට දේශපානය මෙහෙයවන බවද හෙතෙම තවදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙසින් කඩුවෙල දී පවත්වන ලද ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.