gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

IMF ගිවිසුමට අපි ඡන්දය දෙනවා - මෛත‍්‍රි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය අනුමත කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව එකඟ වූ කොන්දේසි වලට අනුමැතිය ලබාදීමට ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

ජනතාව පීඩනයට පත්ව සිටින අයවස්ථාවේ ඉන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම වරදක් නැති බව ඔහු කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු තවත් ආයතන හා රටවල් රැසක් ශ්‍රී ලංකාවට අරමුදල් සැපයුමට ඉදිරිපත් වී ඇති බවද හෙතෙම සඳහන් කලේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka