"කැහුටුවංශයා මගේ සෙරෙප්පු ලෙව කෑවා..." - අරගලය ගැන පොත නිසා ෆොන්සේකා - වීරවංශ පාර්ලිමේන්තුවේදී ගැටෙයි (VIDEO)
නවය : සැඟවුණු කතා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අරගලය සහ ඉන්පසු ඇති වූ තත්වය පිළිබඳව රචනා කල පොත ගැන දැඩි විවේචනයක් පාම සරත් ෆොන්සේකා අද පාර්ලිමේන්තුවේදී සිදුකලා.
පාර්ලිමෙන්තුවට උචිත නොවන වචනවලින්ද ඇතැම් විට මේ විවාදය උණුසම් වුණා.
එම විවාදය පහතින් නරඹන්න,
"කැහුටුවංශයා මගේ සෙරෙප්පු ලෙව කෑවා..." - අරගලය ගැන පොත නිසා ෆොන්සේකා - වීරවංශ පාර්ලිමේන්තුවේදී ගැටෙයි (VIDEO)
2023-04-27T15:47:00+05:30
Lanka Hot News