මේ මොන කරුමයක්ද මගෙ පස්සෙන් එලවන්නේ? එලවපල්ලකො බෝම්බ ගහපු එවුන්ගෙ පස්සේ !කාදිනල් උන්නාන්සේ මේ මාව හිරේට දාලා ලොකු පාපකර්මයක් කරගන්නයි යන්නේ! - මෛත්‍රී මාධ්‍ය හමුවක (VIDEO)
පාස්කු ප්‍රහාරයේ වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති මාධ්‍ය හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.
මේ මොන කරුමයක්ද මගෙ පස්සෙන් එලවන්නේ? එලවපල්ලකො බෝම්බ ගහපු එවුන්ගෙ පස්සේ !කාදිනල් උන්නාන්සේ මේ මාව හිරේට දාලා ලොකු පාපකර්මයක් කරගන්නයි යන්නේ! - මෛත්‍රී මාධ්‍ය හමුවක (VIDEO)
2023-04-25T21:58:00+05:30
Lanka Hot News