ඉන්දියානුවන්ට මෙරට තුල ඉන්දීය රුපියල් භාවිත කල හැකියි - මහ බැංකු අධිපති දැනුම් දෙයි
මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට ඉන්දියානු රුපියල් මෙරට තුලදී භාවිතා කළ හැකි බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සඳහා ද ඉන්දීය රුපියල් භාවිතා කිරීමට හැකි බව ද හෙතෙම කියා සිටී.
ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සඳහා ද ඉන්දීය රුපියල් භාවිතා කිරීමට හැකි බව ද හෙතෙම කියා සිටී.
ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කරන ලදී.
ඉන්දියානුවන්ට මෙරට තුල ඉන්දීය රුපියල් භාවිත කල හැකියි - මහ බැංකු අධිපති දැනුම් දෙයි
2023-04-26T06:43:00+05:30
Lanka Hot News