‘එයා පිස්සෙක්නේ..’ - පොහොට්ටු ලොක්කෙකුට මහින්ද කියයි (VIDEO)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේ තීරණ සම්බන්ධයෙන් එම පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළේ ය.
ඒ එම පක්ෂ මූලස්ථානයේ පැවැති එම රැස්වීමට සහභාගී වීම අනතුරුව පිටව යන අවස්ථාවේදී ය.
ඒ එම පක්ෂ මූලස්ථානයේ පැවැති එම රැස්වීමට සහභාගී වීම අනතුරුව පිටව යන අවස්ථාවේදී ය.
‘එයා පිස්සෙක්නේ..’ - පොහොට්ටු ලොක්කෙකුට මහින්ද කියයි (VIDEO)
2023-04-22T20:04:00+05:30
Lanka Hot News