"රාජපක්ෂලා එලවගන්න හදන්නේ රාජපක්ෂවරු නැති කනත්තේ මුන්ට පිනුම් ගහන්න පුලුවන් නිසා... ඒකට අපි ඉඩ දෙන්නේ නෑ.." - නාමල් ඉදිරියේ තියාගෙන ජොනී යළි රාජපක්ෂලාත් එක්ක පොහොට්ටුව ශක්තිමත් කිරීමේ සටන අරඹයි! (VIDEO)
ඇතමුන් රාජපක්ෂවරුන් එළවා දැමීමට හදන්නේ රාජපක්ෂවරුන් නැති විට මෙය කනත්තක් වන නිසාත්, එවිට ඔවුන්ට සිත් පිනුම් ගැසීමට හැකි නිසා බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවකි.
මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවකි.
මෙම අවස්ථාවට නාමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.
"රාජපක්ෂලා එලවගන්න හදන්නේ රාජපක්ෂවරු නැති කනත්තේ මුන්ට පිනුම් ගහන්න පුලුවන් නිසා... ඒකට අපි ඉඩ දෙන්නේ නෑ.." - නාමල් ඉදිරියේ තියාගෙන ජොනී යළි රාජපක්ෂලාත් එක්ක පොහොට්ටුව ශක්තිමත් කිරීමේ සටන අරඹයි! (VIDEO)
2023-04-05T10:33:00+05:30
Lanka Hot News