4ට වඩා බෑ! රනිල්ගෙන් නුවරඑළියට තහනමක්!
මැයි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4 ට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.
4ට වඩා බෑ! රනිල්ගෙන් නුවරඑළියට තහනමක්!
2023-04-26T07:12:00+05:30
Lanka Hot News







