ගෝඨා පොහොට්ටුවේ ඊළඟ ජනපති අපේක්ෂක නම් කරයි! පසුපෙළ මන්ත්‍රීවරයෙක් අතේ මහින්දට පණිවුඩේ යවයි! මහින්ද හැරෙන තැපෑලෙන් උත්තරේ එවයි! EXCLUSIVE
පසුගිය දිනෙක පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු කැදවා ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊළග ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස නම් කළ යුතු පුද්ගලයකු පිළිබද විශේෂ අනාවරණයක් කොට ඇති බව වාර්තා වේ.
දැනගන්නට ඇති ආකාරයට මෙලෙස නෙම් කොට ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ අයෙකි.
කෙසේවෙතත් මෙම පසුපෙළ මන්ත්‍රීවරයා ඒ පිළිබද මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර ඇති අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කොට ඇති බව දැනගන්නට ඇත.
මහින්ද රාජපක්ෂ මහතා සදහන් කොට ඇත්තේ දැන්ම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් කතා කිරීමට කල් වැඩි බවත්, පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස එම පුද්ගලයා නම් කළ නොහැකි බවත්ය.
මෙවර රාජ්‍ය රහස් තීරයේ ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කළ මෙම පුද්ගලයාගේ නම ගම පිළිබදව විශේෂ හෙළිදරව්වක් කොට ඇත.
ගෝඨා පොහොට්ටුවේ ඊළඟ ජනපති අපේක්ෂක නම් කරයි! පසුපෙළ මන්ත්‍රීවරයෙක් අතේ මහින්දට පණිවුඩේ යවයි! මහින්ද හැරෙන තැපෑලෙන් උත්තරේ එවයි! EXCLUSIVE
2023-04-09T11:55:00+05:30
Gossip Lanka Hot News






