ඇමැතිවරියක් විදිහට වගකීමෙන් හැසිරෙන්න! උසාවියෙන් තීන්දුවක් දුන්නා! වහාම සමාව ගන්න! දුලාංජලී ගැන පාර්ලිමේන්තුවේදී ඩයනා කියපු කතාවට හැරෙන තැපෑලෙන් දුලාංජලී ඩයනාට ලියුමක් යවයි! අනුරට වූ දේම ඩයනාටත් වෙයිද?
පාර්ලිමේන්තුවේදී තමන් සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම පිළිබදව වහාම සමාව ගන්නා ලෙස දැනුම් දෙමින් දුලාංජලී ප්‍රේමදාස මහත්මිය විසින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙත ලිපියක් යොමු කොට ඇත.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසත්, තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක නොවන බැවින් තමන්ට ඊට පිළිතුරු දිය නොහැකි බවත් ඇය සිය ලිපියෙන් දැනුම් දී ඇත.
අදාළ ලිපිය පහත දැක්වේ.
අදාළ ලිපිය පහත දැක්වේ.
ඇමැතිවරියක් විදිහට වගකීමෙන් හැසිරෙන්න! උසාවියෙන් තීන්දුවක් දුන්නා! වහාම සමාව ගන්න! දුලාංජලී ගැන පාර්ලිමේන්තුවේදී ඩයනා කියපු කතාවට හැරෙන තැපෑලෙන් දුලාංජලී ඩයනාට ලියුමක් යවයි! අනුරට වූ දේම ඩයනාටත් වෙයිද?
2023-04-29T20:44:00+05:30
Lanka Hot News