රෑ 11 වෙනකම් භයානකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
අද (29) පස්වරු 1.30 සිට රාත්‍රී 11.00 වන තෙක් වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදයක් නිකුත්කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඔ සහ දකුණු පළාත්වලත්, අනුරාධපුරය, වවුනියාව, යාපනය කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
රෑ 11 වෙනකම් භයානකයි! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
2023-04-29T20:39:00+05:30
Lanka Hot News







