විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සිව්දෙනකු අතර ඊයේ රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් දැනගන්නට ලැබී තිබේ.
මෙහිදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝව දේපාර්ශවය අතර අදහස් හුවමාර වී ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ඉදිරි දින කිහිපය ඇතුළත කටයුතු කළ යුතු ආකාරය පිළිබදවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට තිබේ.
බොහෝ දුරට ඉදිරියේදී මෙම මන්ත්‍රීළුරුන් සිව්දෙනා සමගි ජන බලවේගය සමග එක්ව දේශපාලනය කිරීමට කටයුතු කරනු ඇති බවද එම ආරංචිමාර්ග තහවුරු කරයි.