සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු ක්‍රියාත්මක නොවුනහොත් විශාල අනතුරු අවදානමක්!
මෙරට මුහුදුබඩ ප්රදේශයන්හි ස්ථාපිත කොට ඇති සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු සක්‍රිය තත්ත්වයේ නොතිබුණහොත් ඉදිරියේ අනතුරුදායක අවස්ථාවන් උද්ගත විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු අංශාධිපති ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවා.
සුනාමි අනතුරු ඇඟවීමේ සංඥා කුළුණු ක්‍රියාත්මක නොවුනහොත් විශාල අනතුරු අවදානමක්!
2023-04-26T07:17:00+05:30
Lanka Hot News