පාස්කු ප්‍රහාරයට සිව්වසරක් පිරෙන අද දින කොච්චිකඩේ පල්ලියේ පැවැති දේව මෙහෙයේදී කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් සිදු කරනු ලැබූ කතාවේ කොටස් පහත දැක්වේ.
පාස්කු ප්‍රහාරය එල්ල වුණේ එළඹීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය අරමුණු කරගෙන - අවුරුදු 4 පිරෙද්දී කාදිනල් හිමියන් පාස්කු ප්‍රහාරයේ තවත් රහස් හෙළිකරයි (VIDEO)
2023-04-21T11:07:00+05:30
Lanka Hot News