"කාදිනල් සහ කතෝලික සභාව උදේට එකක් කියනවා හවසට එකක් කියනවා...කටවල් තිබ්බ පලියට කියවනවා" - මෛත්‍රීපාල සිරිසේනගෙන් කාදිනල්ට ප්‍රතිචාර (VIDEO)
කතෝලික සභාව පාස්කු ප්‍රහාරය ගැන ස්ථිර මතයක නොමැති බවත් උදේට කියන දේ හවසට වෙනස් වෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඔහු මේ අදහස් පලකලේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙවැනි ත්‍රස්ත ප්‍රහාරවල වරදකරුවන් සෙවීම අසීරු බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
එම වීඩියෝව පහතින්,
එම වීඩියෝව පහතින්,
"කාදිනල් සහ කතෝලික සභාව උදේට එකක් කියනවා හවසට එකක් කියනවා...කටවල් තිබ්බ පලියට කියවනවා" - මෛත්‍රීපාල සිරිසේනගෙන් කාදිනල්ට ප්‍රතිචාර (VIDEO)
2023-04-21T10:26:00+05:30
Lanka Hot News