gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

SJB තුනකට කැබිනට් ඇමති ධුර... අලුත් කැබිනෙට්ටුව ලෑස්තියි!

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව පිහිටුවීමට නියමිත නව කැබිනට් මණ්ඩලයට සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනකු එක් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

ඒ සමගම එම කැබිනට් සංශෝධනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දස දෙනකුට ද පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින මන්ත්‍රීවරයෙකුටද අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ඇමැති ධුරයක් ලබා දෙන පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැත.

ආණ්ඩුවට සම්බන්ධ වීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග තවදුරටත් ආණ්ඩුව පාර්ශ්වයෙන් සාකච්ඡා කරමින් ඇති බවද වාර්තා වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka