මම මහින්ද එක්ක සාකච්ඡා කරලා නෑ! ගම්මන්පිලගෙන් නිවේදනයක්!
තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ පුවත අසත්‍යයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටින්නේ වසරකට ආසන්න කාලයක් තිස්සේ හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට නොමැති බවකි.
ඊට අදාළ නිවේදනය පහත දැක්වේ.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටින්නේ වසරකට ආසන්න කාලයක් තිස්සේ හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට නොමැති බවකි.
ඊට අදාළ නිවේදනය පහත දැක්වේ.
මම මහින්ද එක්ක සාකච්ඡා කරලා නෑ! ගම්මන්පිලගෙන් නිවේදනයක්!
2023-04-10T14:13:00+05:30
Lanka Hot News