gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පොහොට්ටුව කුමක් කීවත් ජනාධිපතිවරණයේදී මගේ සහාය රනිල්ටයි - දිලුම් අමුණුගම

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන්නේ නම් තම සහයෝගය කොන්දේසි විරහිතව ඔහුට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුමන තීන්දුවක් ගනී දැයි අනුමාන කල නොහැකි වූවද තමන් ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවද ඔහු පැවසීය.

අර්බුදයක පැවති රට ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් වසරකට අඩු කාලයක් තිස්සේ ස්ථාවර කිරීමට කටයුතු කළ බවත් රට අර්බුදයකට ඇද වැටුනේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති වරයෙක් යටතේ රට පාලනය වූ සමයේ බවත් අමතක නොකළ යුතු බවද අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka