gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් ගැන තොරතුරුක්… ප්‍රදේශයේ හමුදා පොලිස් ආරක්ෂාව දැඩි වෙයි!

මහනුවර අකුරණ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට   ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.

අකුරණ මුස්ලිම් පල්ලියක බෝම්බයක් පිපිරී යා හැකි බවට මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයට ලැබුණු තොරතුක් මත මෙසේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ  මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා බලධාරීන් සෑම පූර්වාරක්ෂාවක්ම ගෙන ඇති බවය.

අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර, යුද හමුදාවට ද සූදානමින් සිටින ලෙස දැනුම් දී ඇති බව ඔහු පැවසීය.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ පොලීසිය කළ ඉල්ලීමකට අනුව ප්‍රදේශයේ හමුදා සාමාජිකයින් සීරුවෙන් තබා ඇති බවය.

උපුටා ගැනීම : ලංකාසර


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka