gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩොලරය ලගදීම රුපියල් දහස පනිනවා.. - ගුරුගේ

ආණ්ඩුව පාලනය කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොව ඔහු රාජපක්ෂ බිල්ලන්ගේ රූකඩයක් බවට පත්ව රාජපක්ෂ අවශ්‍යතාවයට අනුව රාජ්‍ය පාලනය සිදු කරන අයෙක් බව සමගි ජන බලවේගයේ බෞද්ධ ආගමික කටයුතු ප්‍රධානී විපක්ෂනායක උපදේශක ආචාර්ය ධනවර්ධන ගුරුගේ මහතා පෙන්වා පවසයි.

ආණ්ඩුවට ඩොලර් සෙවීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බවත් ඉදිරි මාස 6 ක කාලය තුළදී ඩොලරයේ අගය රුපියල් 1000 වඩා වැඩි වන බවත් හෙතෙම සදහන් කරයි.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka