විසිපස් හැවිරිදි පෙර පාසල් ගුරුවරියක් ගෙල කපා ඝාතනය කර ඇති බව පේරාදෙණිය පොලිසිය සඳහන් කරයි. පේරාදෙනිය ඉළුක්වත්ත ප්‍රදේශයේ දී සුසාන භූමියක් අසලදී මෙම ඝාතනය වී ඇත.
ඇය අද පෙරවරුවේ පෙර පාසලේ පැවැත්වීමට නියමිතව තිබූ අවුරුදු උත්සවයකට සහභාගි වීමට යමින් සිටියදී සුසාන භූමියක් අසලදී කිසිවකු විසින් ඇයගේ ගෙල කපා මෙම මරණය සිදු කර තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් ඇත.
-lankacnews