gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං BMW පදින්නේ පෙර පින නිසා.. ශාසනේ රකින්න මට උවමනාවක් නෑ..- වනවාසී රාහුල හිමි

සාසනය රැකීමට තමන් වහන්සේට උවමනාවක් නැති බවත් ශාසනය රකින්න තමන් සිටින්නේ තමන් වහන්සේ පමණක් නොවන බවත් පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ සඳහන් කරති. අනෙක් භික්‍ෂූන් වහන්සේලාට වඩා තමන් වහන්සේ වෙනස් යයිද ජාතික රූපවාහිනිය සමඟ පැවති සාකච්ඡාවක දී උන්වහන්සේ පවසති.
එහිමියන් මෙම අදහස් පළ කළේ ජාතික රූපවාහිනිය පැවැති සාකච්ඡාවකදීය.

තමන් වහන්සේ බීඑම්ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් පදින්නෙ පෙර පින නිසා බවද උන්වහන්සේ සඳහන් කළහ.

තමන් එක් අර්ථයකින් ව්‍යවසායකයෙක් වන බවත් රෝස තිරුවානි කන්ද, නාමල් උයන තමන් මාකට් කරන බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටියහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka