gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණය මුලින් කැදවයි.. මැතිවරණ වැස්සක් එයි…

2024 වසර මැද වන විට මැතිවරණ හතරක් පැවැත්වෙනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් සතිඅන්ත පුවත්පතකට සඳහන් කර තිබේ. ජනාධිපතිවරණය, මහ මැතිවරණය, පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණය එසේ පැවැත්වෙනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

ජනාධිපතිවරණය මුලින් පැවැත්වෙනු ඇති අතර ඉන් අනතුරුව සෙසු මැතිවරණ පැවැත්වීමට කටයුතු කරනු ඇති බවද හෙතෙම පවසා තිබේ.

මෙම තත්ත්වය මත ප්‍රධාන පක්ෂ කිහිපයම ජනාධිපතිවරණය හා මහ මැතිවරණය ඉලක්ක කරමින් ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු සිදු කිරීමට අවධානය යොමු කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka