gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර මාලිමාව තහනම් කිරීමක්…?

නව ත්‍රස්ත පනත හරහා ජාතික ජන බලවේගය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කිරීමේ හැකියාවක් පවතින බවට එම ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කරයි. එමෙන්ම නව ත්‍රස්ත පනත හරහා ඉදිරියේදී වෘත්තිය සමිති ද තහනමට ලක් විය හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

එහිදී ඔහු තව දුරටත් පවසන්නේ ජාතික ජන බලවේගය ඉදිරියේ දි බලයට පත්වුවද රට ගොඩ ගැනීමට මූලික පියවරේ දී විදෙස් ණය ලබා ගැනීමට සිදුවන බවය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka