ආරක්ෂක ලේකම්වරයා චමුදිතගෙනුයි තව දෙන්නෙකුගෙනුයි මිලියන 500 ගානෙ ඉල්ලයි!
සමාජ මාධ්‍ය හරහා තමන්ට අපහාස කළ බව කියමින් රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් තිදෙනකුට එරෙහිව නඩු පවරා ඇත.
එසේ නඩු පවරා ඇත්තේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, අසේල ධර්මසිරි සහ ජී.පී. නිශ්ශංක යන තිදෙනාගෙනි.
එසේ නඩු පවරා ඇත්තේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, අසේල ධර්මසිරි සහ ජී.පී. නිශ්ශංක යන තිදෙනාගෙනි.
ආරක්ෂක ලේකම්වරයා චමුදිතගෙනුයි තව දෙන්නෙකුගෙනුයි මිලියන 500 ගානෙ ඉල්ලයි!
2023-04-06T20:05:00+05:30
Lanka Hot News