gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මත් කුඩු කිලෝ 196ක චෝදනා එල්ල වූ සැකකරුවන් නිදොස් කොට නිදහස්…

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා මත් කුඩු කිලෝ 196 ක් මෙරටට රැගෙන එද්දී ත‍්‍රිකුණාමලය ආසන්න මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් පස්දෙනෙකු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිදොස් කොට නිදහස් කරන ලදී. විනිසුරුවරුන් කියා සිටියේ විත්තිකරුවන්ට එල්ල වී තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැති බවයි.
සිද්ධියට අදාළව විමර්ශන කර ඇති ආකාරය ගැන දැඩි විමතිය පළකල විනිසුරු මඩුල්ලල පොලීසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් සඳහන් කරන ලදී.

මෙය මෙරට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ගොනුකරන ලද ප්‍රථම මත්ද්‍රව්‍ය නඩුවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka