ගුවන් සේවාව පෞද්ගලීකරණය කරන්න සිවිල් ගුවන් සේවා නීතියත් සංශෝධනය කරන්න කැබිනට්ටුව තීන්දු කරයි!
ගුවන් සේවාවන් පවත්වාගෙන යාම රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයට ඉඩ සැලසීම සඳහා රටේ සිවිල් ගුවන් සේවා නීතිය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. සිවිල් ගුවන් සේවා පනතේ 6 (3) e වගන්තියට අනුව දැනට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල ගුවන් සේවා සැපයීමේ බහුතරය රජය සතුය.
ඒ අනුව ගුවන් සේවා සැපයීම සඳහා “සේවා සපයන්නන් ලෙස එක් අයෙකු හෝ කිහිප දෙනෙකු” පත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ගුවන් සේවාව පෞද්ගලීකරණය කරන්න සිවිල් ගුවන් සේවා නීතියත් සංශෝධනය කරන්න කැබිනට්ටුව තීන්දු කරයි!
2023-04-16T12:48:00+05:30
Gossip Lanka Hot News






