gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්දට-බැසිල්ට හොරා කියන්න බැරි පනතක්... හොරා කිව්වොත් අත්අඩංගුවට!

ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත දුෂිතයන් ආරක්ෂා කරන පලිහක් යයි පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියෝ සඳහන් කරති.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වූවොත් සාමාන්‍ය පුද්ගලයන් පවා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන සටහන් පනත මගින් දැඩි පාලනයකට ලක් වනු ඇතැයිද ලැබෙනු ඇති බවද උන්වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ ලංකා ජනතා පක්ෂයේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම නව පනත සම්මත වූ පසු දේශපාලනඥයකුට හොරා කියන්න බැරි බවත් එසේ කිව්වොත් අත්අඩංගුවට ගනු ඇති බවත් පැවසූ උන්වහන්සේ ‘මහින්ද රාජපක්ෂට බැසිල් රාජපක්ෂට හොරා කියන්න පුළුවන්නෙ තාම. ඉදිරි කාලෙදි හොරා කිව්වොත් ඇදගෙන ගියා දැම්මා’ ත්‍රස්ත විරෝධී පනත යනු එතරම් භයානක පනතක් යයිද එහිදී කියා සිටියහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka