gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොච්චියාගමට දවසම ලයිට් නෑ! කෝල් කළා කෝල් කළා දිගටම ‘නම්බර් බිසි’! බැරිම තැන නොච්චියාගම විදුලි බල මණ්ඩලයටම ගියාම ‌ෆෝන් එකට කරලා තිබ්බ කුප්ප වැඩේ එළියට එයි (VIDEO)

නොච්චියාගම ප්‍රදේශයේ විදුලි බිද වැටීමක් වාර්තා කිරීමට අවස්ථා ගණනවකදී පාරිභෝගිකයකු දැරූ උත්සාහයක් ව්‍යර්ථ වීමෙන් පසු හෙතෙම නොච්චියාගම විදුලි බල මණ්ඩලයට ගිය අවස්ථාවේදී දුරකතනයේ රිසිවරය පසෙකට කර තිබූ ආකාරයක් දැකගත හැකි වී ඇත.

එහිදී විදුලි බිද වැටීම පිළිබදව දැනුම් දීමෙන් පසු එහි සිටි සේවකයා සදහන් කරන්නේ අනුරාධපුර විදුලි බල මණ්ඩලයට මේ පිළිබදව දැනුම් දිය යුතු බවකි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka