පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා එක්ක සිටි පිල්ලෙයාන්ගේ නමත් ගෑවෙයි! පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක කියපු කතාවක් එළියට එයි! (VIDEO)
පාස්කු ප්‍රහාරයට රාජපක්ෂවරුන්ට අමතරව පිල්ලෙයාන්ද සම්බන්ධ බවට පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කොට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්‍ය්‍යන් රාසමාණික්කම් මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා එක්ක සිටි පිල්ලෙයාන්ගේ නමත් ගෑවෙයි! පිල්ලෙයාන්ගේ මාධ්‍ය ප්‍රකාශක කියපු කතාවක් එළියට එයි! (VIDEO)
2023-04-22T13:30:00+05:30
Lanka Hot News





