පොහොට්ටුවේ නව සභාපති ධූරයට හිමිනමක්! ජී.එල් පොහොට්ටු සභාපතිකමෙන් දොට්ට!
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබේ.
අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
අද (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ සභා රැස්වීමේදී උන්වහන්සේගේ පත්කිරීම ඒකමතිකව සිදුකළ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.
පොහොට්ටුවේ නව සභාපති ධූරයට හිමිනමක්! ජී.එල් පොහොට්ටු සභාපතිකමෙන් දොට්ට!
2023-04-22T13:26:00+05:30
Lanka Hot News