gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

4 (1) ආ වගන්තිය භයානකයි! රටේ ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරලා! හොඳ ඒවට වඩා තියෙන්නේ නරක දේවල්! යෝජිත ත්‍රස්ත පනත වහා හකුළාගන්න! ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමත් විශේෂ නිවේදනයක් නිකුත් කරයි! VIDEO

යෝජිත ත්‍රස්ත පනත වහා හකුලා ගන්නා ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ‌නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ එම පනතේ ඇතැම් වගන්ති දැනට පවතින රටේ ව්‍යවස්ථාවද උල්ලංඝනය කොට ඇති බවකි.

gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka